මහ කන්නයේ වී අස්වැන්න 2021ට පෙර තිබූ තත්වයට ගන්න නම් නියම වේලාවට වගා ඇරඹිය යුතුයි
එළඹෙන මහ කන්නයේ දී වී අස්වැන්න 2021 වසරට පෙර තිබූ තත්වයට ළඟා වීමට නම් ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව නියම වේලාවට බිම් සකස් කර වගා ආරම්භ කිරීමට කටයුතු කළ යුතු බවපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය…









