රාජපක්ෂ වරුන්ට පොදු ජන පෙරමුණට එරෙහි බොරු කට කතා වලට ගමටම ගිහින් උත්තර දෙනවා
රාජපක්ෂ වරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිළිබඳ අසත්‍ය කට කතා පතුරුවමින් ග්‍රාමීය මට්ටමේ ජනතාව නොමඟ යවන්නවුන්ට ගම් මට්ටමින්ම පිළිතුරු සපයා දීම පිණිස ගම් මට්ටමේ ජන හමු තුන් දහසක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන…









