ආරක්ෂක හමුදා භාරයේ තිබූ යාපනයේ ඉඩම් අක්කර 234ක් නිදහස් කෙරේ
යාපනය ආරක්ෂක හමුදා මූලස්ථානය භාරයේ තිබූ ඉඩම් අක්කර 234 ක ප්‍රමාණයක් ගොවි ජනතාව සඳහා නිදහස් කර තිබේ.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(22) පලාලි ගුවන් හමුදා කඳවුරේ දී මෙම කටයුත්ත සිදු කෙරිණි.ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ…









