දයාසිරි ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

දයාසිරි ගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන් ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් හිටපු ජනපති, පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 5 දින නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර…

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවක්
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය හාස්‍යයට කරුණක් බව විවිධ පාර්ශව…

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජ වෙයි
කාලීන පුවත්

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය පරාජ වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 40කින් අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73ක් පමණි. විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක්( 6,7 සහ 8)…

පනත් දෙකක් අද සිට බලාත්මක වේ
කාලීන පුවත්

පනත් දෙකක් අද සිට බලාත්මක වේ

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙරේදා පාර්ලිමේන්තුවේ දී…

සහල් මිල පාලනයට ගැසට්ටුවක්
කාලීන පුවත්

සහල් මිල පාලනයට ගැසට්ටුවක්

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. සහල් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ලෙස කීරි සම්බා රු. 260ක්, සම්බා රු. 230ක් සහ නාඩු රු. 220, රතු කැකුළු රු.…

දුම්රිය ඇන්ජිමේ ඇක්සලය මගීන් නන්නත්තාර කරයි
කාලීන පුවත්

දුම්රිය ඇන්ජිමේ ඇක්සලය මගීන් නන්නත්තාර කරයි

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ ඇන්ජිමේ ඇක්සලයක් අද(08)අලුයම වේයන්ගොඩ හීන්දෙනිය පට්ටිගොඩ ප්‍රදේශයේ දී සිරවීම නිසා මේ වන විට ප්‍රධාන මාර්ගයේ පහළට ධාවනය වෙමින් තිබූ සියළුම දුම්රියන් අතරමඟ නතර කොට දමා තිබේ.ආපදාවට ලක්…

”රටම ආයෝජන කලාපයක් කරනවා” – ජනපති
කාලීන පුවත්

”රටම ආයෝජන කලාපයක් කරනවා” – ජනපති

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ”ලංකාව පුරා…

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම 14 වැනි දා සිට
කාලීන පුවත්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම 14 වැනි දා සිට

2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම ලබන 14 වැනි දා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, විද්‍යුත් තැපෑල ඔස්සේ…

පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ
කාලීන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ

පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අකකර්මන්‍යව පවතින විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි අංග සම්පූර්ණ ස්වාධීන…

21 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
කාලීන පුවත්

21 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා

21 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ගන්නා බවත් ජනාධිපතිවරයා…

error: Content is protected !!