අයහපත් කාලගුණය; මධ්‍යම පළාතේ සියළුම පාසල් අද සහ සඳුදා වසා තැබේ
මේ වන විට මධ්‍යම පළාත තුළ පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ සියලුම පාසල් අද (19) දිනයේත්, ලබන සඳුදා එනම් 22 වැනිදාත් වසා තැබීමට බලධාරීන් තීරණය කර ඇත. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත්…









