උණුසුම් කාලගුණයේ අවදානම ගැන නිවේදනයක්
උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විජලනයෙන් ආරක්ෂා වීම සඳහා ජලය ඇතුළු ස්වාභාවික දියර වර්ග පානය…









