උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක්
කාලීන පුවත්

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අද (12) දින සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි…

දීඝවාපී පුදබිම ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

දීඝවාපී පුදබිම ජලයෙන් යටවෙයි

පවතින ගංවතුර තත්වය සමග දිඝවාපි පුදබිම ජලයෙන් වටවි තිබෙන බව දිඝවාපි විහාරාධිපති මහඔය සෝභිත හිමියන් පැවසිය. දැනට විහාරස්ථානය වටා සහ එන මාර්ගය දේවාලය ඉදිකරන චෛත්‍යය වටා වතුර එක්රුස්වි තිබේ. නමුත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින ආවාස…

TIN එක අප්‍රේල් දක්වා කල් යයි
කාලීන පුවත්

TIN එක අප්‍රේල් දක්වා කල් යයි

ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් එක් එක් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය…

ජනවාරි 30 සිට රට පුරා ආණ්ඩුවට එරෙහි විරෝධතා පවත්වනවා
කාලීන පුවත්

ජනවාරි 30 සිට රට පුරා ආණ්ඩුවට එරෙහි විරෝධතා පවත්වනවා

වැට් බද්ද සියයට 18 දක්වා වැඩිකිරීමට කටයුතු කරමින් නිරන්තරයෙන් ජනයා පීඩාවට පත්කරන ආණ්ඩුවට එරෙහිව රට පුරා ජනතා විරෝධතා මාලාවක් ක්‍රියාත්මක කරන බවත් එහි පළමුවැන්න ජනවාරි 30 වැනිදා කොළඹ නගරයෙන් අරඹන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්…

අග්නිදිග සරසවියේ පීඨ කිහිපයක් වැසෙයි
කාලීන පුවත්

අග්නිදිග සරසවියේ පීඨ කිහිපයක් වැසෙයි

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය හැර අනෙක් සියලු පීඨ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවතින ගංවතුර අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය. ඒ අනුව නැවත…

ක්‍රිකට් තහනම ඉවතට ?
කාලීන පුවත්

ක්‍රිකට් තහනම ඉවතට ?

මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් මේ වන විට පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා…

රාජ්‍ය සේවයේ දීමනා පිළිබඳ චක්‍රලේඛයක්
කාලීන පුවත්

රාජ්‍ය සේවයේ දීමනා පිළිබඳ චක්‍රලේඛයක්

අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන…

උතුරු, උතුරු මැද, ඌව නැගෙනහිර තද වැසි වල අඩුවක්
කාලීන පුවත්

උතුරු, උතුරු මැද, ඌව නැගෙනහිර තද වැසි වල අඩුවක්

අද (11) දිනයෙන් පසුව උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට, පොළොන්නරුව,…

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්
කාලීන පුවත්

රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කර තිබේ. ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදු…

කවුරු රට පාලනය කළත් කළ යුත්තේ IMF එකඟතා අනුවයි
කාලීන පුවත්

කවුරු රට පාලනය කළත් කළ යුත්තේ IMF එකඟතා අනුවයි

වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ…

error: Content is protected !!