ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරන්න බැරිවීම ලජ්ජාවට කරුණක්
කාලීන පුවත්

ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු කරන්න බැරිවීම ලජ්ජාවට කරුණක්

මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට සහ එම පවුලට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එම යුතුකම ඉටු නොකළ බවත් එය ලැජ්ඡාවට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.එම ඝාතනයට…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත හෙට(09) පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත හෙට(09) පාර්ලිමේන්තුවට

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ණය ලබාදෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව…

විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්
කාලීන පුවත්

විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින්…

ඩයනා ගමගේ ගේ නඩුවට සජිතුත් ඇවිත්
කාලීන පුවත්

ඩයනා ගමගේ ගේ නඩුවට සජිතුත් ඇවිත්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු විභාගයක් දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(08) පෙරවරුවේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇත. ඔහුගේ කාර්ය බහුලත්වය අනුව එය දුලබ සිදුවීමක්…

අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
කාලීන පුවත්

අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ද…

බණ්ඩාරනායක 125 වන ජන්ම සැමරුම අද
කාලීන පුවත්

බණ්ඩාරනායක 125 වන ජන්ම සැමරුම අද

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද(08) ගාලු මුවදොර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනුයේ පෙරවරු 8.30 ට බණ්ඩාරනායක පිළිරුව අභියසදී එම සැමරුම් උත්සවය ආරම්භ වන බවය.1899…

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වසයි
කාලීන පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වසයි

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර මාර්ගය අද සිට මාස 06ක කාලයකට තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, මහව සහ අනුරාධපුරය අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා…

කතරගම කපුවන් අතට යන අයථා මුදලින් පිළිකා දරුවන්ට පිළිසරණක්
කාලීන පුවත්

කතරගම කපුවන් අතට යන අයථා මුදලින් පිළිකා දරුවන්ට පිළිසරණක්

කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය සඳහා අපේක්ෂා කළ වේගයටත් වඩා මහජන ආධාර ගලා ඒම මත තවත් එවැනිම ගොඩනැඟිල්ලක් තැනීමේ සැලසුමක් ඇතැයි කතරගම රුහුණු මහා දේවාල ප්‍රධාන කාර්යාලයේ…

සජබය පුළුල් සන්ධානයක් ලෙස පෙරට
කාලීන පුවත්

සජබය පුළුල් සන්ධානයක් ලෙස පෙරට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය වඩාත් පුළුල් කරමින් ආරම්භ කිරීමට නියමිත නව සන්ධානය සඳහා පක්ෂ සමඟ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම සහ…

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්
කාලීන පුවත්

මහනුවර වැවේ බෝට්ටු සේවයට සීල්

මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ආශ්වාදජනක බෝට්ටු සවාරියක් ලබාදුන් මහනුවර ඓතිහාසික වැවේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ. මහනුවර මහ නගර සභාවට අයත් එම බෝට්ටු…

error: Content is protected !!