වැඩ වර්ජනය කළ ලංවිම සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න
අත්‍යවශ්‍ය සේවාවක් වන විදුලිබලය සැපයීමට බාධා කරමින් වැඩ වර්ජනය කළ සේවකයන්ගේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.2024 ජනවාරි මස…









