බැසිල් ප්‍රසන්න ගුවන් තොටුපලේ දී සුහද පිළිසඳරක
අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ දී කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙයි. එහි දී සාකච්ඡා වූ…









