අද රෑ සිට ඉන්ධන මිලේ සුළු අඩුවක්

අද (04) රාත්‍රී ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මිල සංශෝධනයේදී ඉන්ධන මිල සුළු වශයෙන් අඩු කිරීමක් බලාපොරොත්තු විය හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්