.දුම්රිය වර්ජනය අත් හරී

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු( දුම්රිය රියැදුරු )සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අතහැර දැමූ බව එම සංගමය අද පස්වරුවේ නිවේදනය කොට තිබේ. එම සංගමය කියා සිටියේ එම වර්ජනයට මුලික ගැටලුව බවට පත්ව තිබූ උසස්වීම් සම්බන්ධ ගැටලුවට අමාත්‍ය මණ්ඩලය විසදුමක් දීම නිසා වර්ජනය අතහැරි බවකි.

කාලීන පුවත්