ගොවිබිම් වලට උඩවලවේ ජලය බෙදා හමාරයි
කාලීන පුවත්

 ගොවිබිම් වලට උඩවලවේ ජලය බෙදා හමාරයි

උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවිබිම් සඳහා ජලය සැපයීම ඊයේ (22) දිනයෙන් අවසන් වූ අතර ගොවිබිම්වලින් 70% කට පමණ ජලය නිකුත් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා…

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් බවට පත් කෙරේ
කාලීන පුවත්

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් බවට පත් කෙරේ

වර්තමාන වියළි කාලගුණික තත්වය පදනම් කර ගනිමින් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…

භූගත ජලය පාවිච්චියේ දී කල්පනාකාරී වන්න
කාලීන පුවත්

භූගත ජලය පාවිච්චියේ දී කල්පනාකාරී වන්න

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්වය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නවුන් වඩාත් කල්පනාකාරී විය යුතු බව ජල සම්පත් මණ්ඩලය දැනුම් දෙයි.එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා සඳහන් කළේ,…

මොරගහකන්ද දිළිඳු වී යටගියාව ඉස්මතු වෙයි
කාලීන පුවත්

මොරගහකන්ද දිළිඳු වී යටගියාව ඉස්මතු වෙයි

පවත්නා වියළි කාලගුණික තත්වය යටතේ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අව ප්‍රමාණ වීමත් සමඟ විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ජල ධාරිතාව අවම ජල මට්ටම 164 දක්වා පහත බැස ඇති නිසා ඉකුත් 19 දා සිට විදුලි උත්පාදනය…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද (22) දිනයේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි…

දුම්රිය සේවය සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට බාධා
කාලීන පුවත්

දුම්රිය සේවය සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට බාධා

ශ්‍රී ලංකා දුම්රිය සේවය සංචාරක කර්මාන්තය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දී ඇතත් යටි අරමුණු සහිත දුම්රිය නිලධාරීන් කිහිප දෙනකුගේ බාධාවන් මත ඒවා ක්‍රියාත්මක කළ නොහැකි වී ඇති බව දුම්…

කතරගම ඇතකු ගෙන් පලි ගන්න වස දීලා
කාලීන පුවත්

කතරගම ඇතකු ගෙන් පලි ගන්න වස දීලා

කතරගම ඇතකු ගෙන් පලි ගන්න වස දීලා කතරගම අභිනවාරාම විහාරස්ථානයේ හිඳින අසේල නම් ඇතා භාරව සිටි බව කියන ඇත්ගොව්වා කිසියම් අක්‍රමිකතාවයක් හේතුවෙන් එම රාජකාරියෙන් ඉවත් කර ඇති අතර ඒ හේතුවෙන් වෙනත් අයකු මාර්ගයෙන් හරහා විෂ…

නාමල් සාටකය දාගෙන එන විට මහින්ද සිහිපත් වෙනවා
කාලීන පුවත්

නාමල් සාටකය දාගෙන එන විට මහින්ද සිහිපත් වෙනවා

නාමල් රාජපක්ෂ යනු රට බේරා ගත් අභීත සිංහයාගේ පුත‍්‍රයා බවත් නාමල් රාජපක්ෂ මහතා සාටකය දමාගෙන එන විට මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.එමෙන්ම ඔහු…

එජාප සජබ නව සන්ධානයක්?
කාලීන පුවත්

එජාප සජබ නව සන්ධානයක්?

එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක් කර ප්‍රබල සන්ධානයක් ලෙස නැඟී සිටීමට ඇති හැකියාව පිළිබඳව සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායමක් සොයා බලමින් සිටිති.එමඟින් ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස…

ලංගම රියැදුරන් සහ කොන්දොස්තරලා දවසකට ලක්ෂ සීයක් වංචා කරනවා
කාලීන පුවත්

ලංගම රියැදුරන් සහ කොන්දොස්තරලා දවසකට ලක්ෂ සීයක් වංචා කරනවා

ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් එක් දිනක දී රුපියල් ලක්ෂ සියයක මුදලක් වංචා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එබැවින් එය මැඬලීම පිණිස විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද අමාත්‍ය වරයා වැඩිදුරටත් පවසයි.ලංගමයේ ජංගම හදිසි…

error: Content is protected !!