කතරගම අවට වන සතුන්ට වස දී මරා දඩ මසට විකුණති
දැඩි නියං තත්වය සමඟ බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම,සෙල්ල කතරගම ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වන විට හෙළි…
දැඩි නියං තත්වය සමඟ බීමට ජලය සොයා යන වන සතුන් ඉලක්ක කරගනිමින් ජල කඩිති වලට වස විස දමා වන සතුන් මරා දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් කතරගම,සෙල්ල කතරගම ඇතුළු ප්‍රදේශ රැසකින් මේ වන විට හෙළි…
හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ඇත්ගොව්වන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.අධ්‍යක්ෂ වරයා පවසනුයේ ඒ සඳහා මේ දිනවල අයදුම්පත්…
අද(16) අලුයම උඩරට දුම් රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා බලන අතර දී මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.මේ හේතුවෙන් නුවර සිට කොළඹ බලා ධාවනට වීමට නියමිත දුම්රිය 4 ක් හා…
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇද හැළුණ ද එය රටේ වර්ෂාපතන අගය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත්ව නැතැයි පැවසෙයි.මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි…
පවතින දරුණු නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම යන හේතු මත සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි උත්පාදනයට ප්‍රමාණවත් නොවන බැවින් එහි විදුලි බල උත්පාදනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
රජයේ හා රජයේ අනුමත පාසල්වල දෙවන වාරයේ පාසල් නිවාඩුව අගොස්තු 17 දා ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවාඩුවෙන් පසු යළි නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ අගෝස්තු 28 වන සදුදා බව එම…
මේ දිනවල පවත්නා අධික නියඟය හේතුවෙන් ගංගා,ඇල දොල,වැව් පොකුණු සහ වාරි මාර්ග ජලාශ බොහොමයක ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.අධික නියඟය හේතුවෙන් ජල මට්ටම විශාල වශයෙන්…
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ආරක්ෂාකාරී ලෙස ඒමට ලංගම බස් රථ යෙදවීමට නොහැකි නම් නම් ආණ්ඩුවේ ඇමැතිකමක් දරන්නේ කුමටදැයි…
වගාවන් සඳහා අවශ්‍ය ජලය නොමැති වීම හේතුවෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශවී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. වගා හානි වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට…
ශ්‍රී ලංකාව ලෝකයෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 36ක ණය ප්‍රමාණය කල් පිරී ඇති බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.නමුත් ඒ ණය ගෙවීමට භාණ්ඩාගාරයේ පිච්චියක් වත් නැති බවද ඇමති වරයා කීය.ඒ කැකිරාව ප්‍රදේශයේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes