රිදියගම සිංහ පැටව් දෙදෙනෙක් දොරට වඩිති;ෆේස් බුක් මඟින් ඔවුන්ට නම් තබන්න දරුවන්ට ඇරයුම්
කාලීන පුවත්

රිදියගම සිංහ පැටව් දෙදෙනෙක් දොරට වඩිති;ෆේස් බුක් මඟින් ඔවුන්ට නම් තබන්න දරුවන්ට ඇරයුම්

රිදියගම සෆාරි උද්‍යානයේ හිඳින ‘සීනා‘ සිංහ ධේනුව බිහි කළ සිංහ පැටවුන් දෙදෙනකු ඊයේ (10) සිට මහජන ප්‍රදර්ශනයට රඳවා තිබේ.මොවුන් මනා ශරීර සෞඛ්‍යයෙන් යුතු බව ද වාර්තා වේ. අගෝස්තු මස 10 දිනට යෙදුණු ලෝක සිංහයන්ගේ දිනය…

සිඳී යන උඩවලවේ ජලාශය මත පිරිත් දෙසුමක්
කාලීන පුවත්

සිඳී යන උඩවලවේ ජලාශය මත පිරිත් දෙසුමක්

මේ වන විට පවත්නා දැඩි නියඟය නිමා වී මහ වැසි ඇද හැලේවාය යන පැතුම මුල් කොට ප්‍රදේශයේ ගොවි ජනතාව සංවිධානය කළ වැසි පිරිත සහිත විශේෂ පිරිතක් ඊයේ(09)උඩ මේ වන විට නියඟයෙන් සිඳී යමින් පවතින වලවේ…

” තමුන්නාන්සේලාමනේ මට කියන්නේ රාජපක්ෂවරුන්ට යටවෙන්න එපා“ජනපති පාර්ලිමේන්තුවේ දී කැබිනට් ඇමති වරුන්ට කියයි
කාලීන පුවත්

” තමුන්නාන්සේලාමනේ මට කියන්නේ රාජපක්ෂවරුන්ට යටවෙන්න එපා“ජනපති පාර්ලිමේන්තුවේ දී කැබිනට් ඇමති වරුන්ට කියයි

තමුන්නාන්සේලාමනේ මට කියන්නේ රාජපක්ෂවරුන්ට යටවෙන්න එපා කියලා. මම ඒ අනුව වැඩ කරනකොට ඒකටත් විවේචන ගේනවා. කැබිනට් එකේදි කියපු කතාවක් මම මේ කියන්නේ.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. නමුදු ඔහුට රාජපක්ෂලාට යට…

” මිනිස් දෙවිවරු” පිරිසක ගෙන් අභය දානමය පින්කමක්
කාලීන පුවත්

” මිනිස් දෙවිවරු” පිරිසක ගෙන් අභය දානමය පින්කමක්

මේ දිනවල පවත්නා දැඩි නියඟය හේතුවෙන් වියළි කලාපයේ වැව් අමුණු සිඳී යන අතරේ මොරගොල්ලාගම නිකවැව වැවේ සිඳී යමින් පවතින මඩ සහිත දියේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන මසුන් ගේ දිවි බේරා ගැනීමට පිරිසක් කැපවීම් කරති.එම…

තැනින් තැනට වැසි
කාලීන පුවත්

තැනින් තැනට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම නිවේදනයට අනුව බස්නාහිර සහ සබරගමුව…

විමල් ගේ අයථා වත්කම් නඩුවේ වාචික දේශන ඉල්ලයි
කාලීන පුවත්

විමල් ගේ අයථා වත්කම් නඩුවේ වාචික දේශන ඉල්ලයි

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාල සීමාව තුළ අමාත්‍ය වරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට හිටපු…

මගේ ලයිට් බිලක් ගැන බොරු කියන අයට එරෙහිව නීතිය හමුවට යනවා
කාලීන පුවත්

මගේ ලයිට් බිලක් ගැන බොරු කියන අයට එරෙහිව නීතිය හමුවට යනවා

තමන්ට විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම තමන් විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියට ද මේ වන තෙක්…

ලංගම රියැදුරන්ට පහර දෙන ප්‍රයිවට් බස් රියැදුරන් ගැන පොලීසියට හා ගමනාගමන කොමිසමට කිව්වා
කාලීන පුවත්

ලංගම රියැදුරන්ට පහර දෙන ප්‍රයිවට් බස් රියැදුරන් ගැන පොලීසියට හා ගමනාගමන කොමිසමට කිව්වා

පෞද්ගලික බස් රථ හා ලංගම බස් රථ කාර්ය මණ්ඩල අතර පවතින ගැටුම මත ඇතැම් පෞද්ගලික බස් රියැදුරන් ලංගම රියැදුරන්ට පහර දීම සම්බන්ධයෙන් තමන් පොලීසිය හා ගමනාගමන කොමිසම දැනුවත් කොට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(09)…

ලෝක ආදිවාසී දිනය අදයි
කාලීන පුවත්

ලෝක ආදිවාසී දිනය අදයි

ලෝක ආදිවාසී දිනය අද(09)ට යෙදී තිබේ.සිය වරිගයේ අනාගතය ගැන තීන්දු තීරණ ගැනීම සදහා ඊයේ රාත්‍රියේ ඌරුවරිගෙලාගේ ඇත්තෝ දඹානේදී වරිග සභාවක් රැස් කොට ඇති අතර එහි දී ගනු ලැබූ තීරණ අද උදෑසන ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත…

නොරොච්චෝලේ දෙවන විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වේ
කාලීන පුවත්

නොරොච්චෝලේ දෙවන විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වේ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වී තිබේ.ඒ තාක්ෂණික දෝෂයක් හේතුවෙනි.මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක් අහිමි වන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනුයේ…

error: Content is protected !!