උණුසුම් කාලගුණය අප්‍රේල් මැද තෙක්
මේ වන විට පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.පවතින උණුසුම් කාලගුණයට හේතුව සුළගේ වේගය අඩුවීම හා වළාකුළු අහසේ අඩුවීම බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.එහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා…









