බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතී. කළුතර,රත්නපුර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ වැසි ස්වල්පයක් හෝ ගිගු සහිත වැසිරුම් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ දකුණු පාළාත්වල උදෑසන කාලයේදී වැසි…









