වනෝද්‍යාන වලට නියඟයෙන් දැඩි බලපෑම්;සම්පත් හිඟයෙන් තත්වය බරපතලයි
කාලීන පුවත්

වනෝද්‍යාන වලට නියඟයෙන් දැඩි බලපෑම්;සම්පත් හිඟයෙන් තත්වය බරපතලයි

වනෝද්‍යාන වලට නියඟයෙන් දැඩි බලපෑම්;සම්පත් හිඟයෙන් තත්වය බරපතලයි මේ වන විට උද්ගත වී ඇති දැඩි නියඟයෙන් ජාතික වන උද්‍යාන පහලොවක තෘණ භූමි වියළී ගොස් වන සතුන් උග්‍ර ආහාර හා ජල හිඟයෙන් පීඩාවට පත්වී ඇති බවත්…

සමනල වැවේ ජලය කොටසක් වගාවට දී විදුලිය පිටින් ගන්න යයි
කාලීන පුවත්

සමනල වැවේ ජලය කොටසක් වගාවට දී විදුලිය පිටින් ගන්න යයි

අද(08) අලුයම 2.30 පමණ සිට වගා කටයුතු සඳහා සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය මුදාහැරීම ආරම්භ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.එම මණ්ඩලය සඳහන් කළේ,ඉන් ජාතික විදුලි පද්ධතියට එක් කරමින් මෙගා වොට් 120ක් එක් කරන…

සමනලවැවෙන් දියවර මුදා හැරීමට කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

සමනලවැවෙන් දියවර මුදා හැරීමට කැබිනට් අනුමැතිය

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය දියවර සමනලවැව ජලාශයෙන් උඩවලවේ ජලාශයට නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ඒ, අද (07) පස්වරුවේ පැවති කැබිනට් හමුවේදී ය.රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසුවේ, ජාතික විදුලි අවශ්‍යතාවට විකල්ප විසඳුම් සොයමින්…

තාජුඩීන් ගිනි තබා මරා ඇට කටු ද අතුරුදන් කළා
කාලීන පුවත්

තාජුඩීන් ගිනි තබා මරා ඇට කටු ද අතුරුදන් කළා

රජ පවුලේ කුමාරයෙකු ගේ පෙම්වතියක් සමඟ යාළු වීමට පැමිණි බව කියමින් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමුවේ ඔහුගේ මෝටර් රථය ඇතුලේ අමු අමුවේ ගිනි තබා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.නමුත් 2019 නව…

උඩවලව යාල වනෝද්‍යාන තාවකාලිකව වැසෙ‍යි?
කාලීන පුවත්

උඩවලව යාල වනෝද්‍යාන තාවකාලිකව වැසෙ‍යි?

මේ වන විට පවත්නා වියළි කාලගුණ තත්වය හමුවේ උඩවලව සහ යාල වනෝද්‍යාන දෙස්-විදෙස් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වනජීවී අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ අද( 07)සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.දැඩි වියළි කාලගුණ…

සමනල වැවෙන් උඩවලවට ජලය ගන්නා යෝජනාව අද යළිත් කැබිනට් මණ්ඩලයට
කාලීන පුවත්

සමනල වැවෙන් උඩවලවට ජලය ගන්නා යෝජනාව අද යළිත් කැබිනට් මණ්ඩලයට

වලව කලාපයේ කුඹුරු අක්කර 65000 ක ප්‍රමාණයක් විනාශ වීම වලකාලීම පිණිස උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද( 07) කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා විසින් නැවතත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්…

2024 සිට පාසල් වාර විභාග වෙනුවට එක් වසර අවසාන විභාගයක්
කාලීන පුවත්

2024 සිට පාසල් වාර විභාග වෙනුවට එක් වසර අවසාන විභාගයක්

01 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මෙතෙක් සෑම පාසලකම වසරකට වාර විභාග තුනක් පැවති ක්‍රමය වෙනුවට 2024 සිට වසර අවසාන විභාගය පමණක් පැවැත්වීමට තීරණය කර ඇත.සෑම පාසලකම පැවති ක්‍රමය අනුව වාර‍යකට වරක් සෑම විෂයකම…

මිහින්තලේ ලයිට් කැපුවා කියන විහාරාධිපති හිමියන් ලයිට්  බිල ගෙවන්න කියා හොයන සල්ලි වලට මොකද කළේ?
කාලීන පුවත්

මිහින්තලේ ලයිට් කැපුවා කියන විහාරාධිපති හිමියන් ලයිට් බිල ගෙවන්න කියා හොයන සල්ලි වලට මොකද කළේ?

මිහින්තලේ ලයිට් කැපුවා කියා හඬ නගන විහාරාධිපති හිමියන් පන්සලේ ලයිට් බිල ගෙවන්නට කියා ටිකට් විකුණා සොයන මුදලට කළේ කුමක්දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලේ පුදබිම වන්දනා කරන්නට රට වටින් එන අහිංසක දුප්පත් දායකයන් ඉල්ලීම් කර…

ගොවීන් ගේ ජල ගැටළු විමසන්න ජනපති ඉදිරිපත් වෙයි
කාලීන පුවත්

ගොවීන් ගේ ජල ගැටළු විමසන්න ජනපති ඉදිරිපත් වෙයි

මේ දිනවල කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් පවතින ජල ගැටළුව පිළිබඳව විමසා බැලෙන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරු 03ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.උඩවලව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත යාම හේතුවෙන්…

ලන්සාට ජනපතිගෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්
කාලීන පුවත්

ලන්සාට ජනපතිගෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාට ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කිරීම භාරව ඇති බැවින් ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබා දී තිබේ.මේ අතර නූතන ගෝලීය දේශපාලනය හා එක් විය හැකි ශ්‍රී ලංකාවේ එකම…

error: Content is protected !!