නියඟයෙන් අනූ දහසකට පීඩා
කාලීන පුවත්

නියඟයෙන් අනූ දහසකට පීඩා

නියඟයෙන් අනූ දහසකට පීඩා පවත්නා වියළි කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 90,000 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.උතුර නැගෙනහිර වයඹ හා සබරගමු පළාත්වල පවුල් 27,845 කට අයත් පුද්ගලයින් 90,000 ක්…

සමනල වැව අද්දර දී විරෝධතා කරුවෝ සහ ආරක්ෂක අංශ ගැටෙති.
කාලීන පුවත්

සමනල වැව අද්දර දී විරෝධතා කරුවෝ සහ ආරක්ෂක අංශ ගැටෙති.

ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කොට ඇති බෙලිහුල්ඔය සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදා හරින ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් විසින් අද(05) සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක් පැවැත්වූහ.එහිදී සමනල වැවේ ජල ධාරිතාව පරීක්‍ෂා කිරීමට විරෝධතාකරුවන්…

අරලගංවිල හිමි නමක් මතක වස්ත්‍ර පූජාවකට වඩින්න රුපියල් 24000ක් ඉල්ලලා
කාලීන පුවත්

අරලගංවිල හිමි නමක් මතක වස්ත්‍ර පූජාවකට වඩින්න රුපියල් 24000ක් ඉල්ලලා

අරලගංවිල ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ මතක වස්ත්‍ර පූජාවට වැඩම කිරීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් විසින් මියගිය කාන්තාවගේ පුතු ගෙන් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක් වාර්තා වෙයි.මියගිය තැනැත්තියගේ පුත්‍රයා විසින් ඒ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසියට පැමිණිලි කර…

බිරිඳ හා දරුවන් හැරුණු කොට මට ඇමති කමින් අස්වන්නැයි වෙන කවුරුත්ම කියා නැහැ
කාලීන පුවත්

බිරිඳ හා දරුවන් හැරුණු කොට මට ඇමති කමින් අස්වන්නැයි වෙන කවුරුත්ම කියා නැහැ

අප රටේ සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මතු වන ගැටළු අර්බුද විසඳමින් රටට ගුණාත්මක බවින් යුතු සෞඛ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් පසුවන තමන්ට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බිරිඳ හා දරුවන් හැරුණු කොට අන් කිසිවකුත් කියා නැතැයි…

මත්තල  රාජපක්ෂ ගුවන් තොටුපලේ පාඩුව රුපියල් කෝටි 4281 ක්
කාලීන පුවත්

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ පාඩුව රුපියල් කෝටි 4281 ක්

මත්තල  රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281 ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.එම ගුවන් තොටුපලේ 2021 වසරේදී පාඩුව රුපියල් කෝටි 444ක්…

බැසිල් වගේ අවංකයෙක් ජනපති වීම රටේම වාසනාවක්
කාලීන පුවත්

බැසිල් වගේ අවංකයෙක් ජනපති වීම රටේම වාසනාවක්

බැසිල් රාජපක්ෂ මහතා වැනි අවංක දේශපාලනඥයකු මේ රටේ ජනාධිපති ධූරයට පත්වීම රටේ වාසනාවට සිද්ධවන දෙයකැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.ප්‍රතිවාදීන් විසින් හොරෙකු ලෙස හංවඩු ගසා සිටින බැසිල් රාජපක්ෂ මහතා, කිසිදු…

ගොවිතැනට කලා වැවේ ජලය දීමේ අසීරුවක්
කාලීන පුවත්

ගොවිතැනට කලා වැවේ ජලය දීමේ අසීරුවක්

දැනට පවත්නා වියළි කාලගුණයත් සමග කලාවැව යටතේ වගා කරන ඇතැම් ගොවි බිම් සඳහා ද ජලය නිකුත් කිරීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන්…

‘ශනිදා සීතාවක ඔඩිසි‘හෙට සිට
කාලීන පුවත්

‘ශනිදා සීතාවක ඔඩිසි‘හෙට සිට

මාස 6කට වැඩි කලක් ඉරිදාවන්හි පමණක් ක්‍රියාත්මක වූ ‘සීතාවක ඔඩිසි‘ සංචාරක දුම්රියෙහි සාර්ථකත්වය මත මෙය සෙනසුරාදාවන්හි ද ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව එම දුම්රිය හෙට (5) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු…

මිහින්තලේ ලයිට් කපයි
කාලීන පුවත්

මිහින්තලේ ලයිට් කපයි

මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3 දා) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.තමන් සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා…

සේවාව වැඩිපුර අවශ්‍ය ප්‍රදේශ වලට රජයේ පශු වෛද්‍යවරුන්ට මාරු වීම්
කාලීන පුවත්

සේවාව වැඩිපුර අවශ්‍ය ප්‍රදේශ වලට රජයේ පශු වෛද්‍යවරුන්ට මාරු වීම්

රජයේ පශු වෛද්‍යවරුන්ගේ සේවාව වැඩිපුර අවශ්‍ය ප්‍රදේශ වලට වැඩි පශු වෛද්‍ය වරුන් පිරිසක් සේවයේ යෙදවීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ. දැනට රජයේ පශු වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාවයක් නොමැති ප්‍රදේශවලට පවා පශු…

error: Content is protected !!