මාතර මාකුඹුර ලංගම අධිවේගී බස් වලට හොර ටිකට් දීලා
මාතර මාකුඹුර ලංගම අධිවේගී බස් රථවල මඟීන් 34 දෙනෙකු සඳහා ව්‍යාජ ප්‍රවේශපත්‍ර ලබාදීමේ ජාවාරමක් හෙළිදරව් වී තිබේ.ඒ එක් ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1,200ක් වන අතර එවැනි ප්‍රවේශපත්‍ර මඟීන් 34 දෙනෙකු සඳහා ව්‍යාජ ප්‍රවේශපත්‍ර ලබා දීම සම්බන්ධයෙනි.එය…









