ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්
ප්‍රසිද්ධ දේශනයකදී කළ ප්‍රකාශයක් මගින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දෙසැ. 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර ජෙරම් ප්‍රනාන්දු අද (දෙසැ. 1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට…









