ක්‍රිකට් තහනම අහෝසියි?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම ඉදිරි දින කිහිපය තුළ දී ඉවත් කරනු ඇතැයි තමන් තරයේම විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ(28) මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාලීන පුවත්