පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතනවල ගාස්තු මහජන ප්‍රදර්ශනයට
ඇතැම් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන කිසිදු සාධාරණ පදනමකින් තොරව අධික ගාස්තු අය කරන බව අධිකරණය හමුවේ පවා සනාථ වී ඇති පසුබිමක පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම මහජන ප්‍රදර්ශනය…









