පාස්පෝට් ගාස්තුව දෙගුණ වෙයි

අද (1) සිට විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව පවසන්නේ විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බවකි.

කාලීන පුවත්