ලබන මාසයේ සිට විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි
කාලීන පුවත්

ලබන මාසයේ සිට විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගාස්තු අඩු වන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව, ඒකක 0- 30 දක්වා කාණ්ඩයේ දී 26.9% ලෙසද, විදුලි ඒකක 31-60 දක්වා…

රනිල්-මෝදි හමුව ජූලි 21 දා
කාලීන පුවත්

රනිල්-මෝදි හමුව ජූලි 21 දා

රනිල්-මෝදි හමුව ජූලි 21 දා ලබන ජුලි 21 වැනි දින පැවැත්වීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්වි පාර්ශවීය වශයෙන් වැදගත් තීරණ කිහිපයකට එළැඹිය යුතු සාකච්ඡාවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුලි 20 වැනිදා…

සබරගමුව පළාත් නව ආණ්ඩුකාර ධුරයට නවීන් දිසානායක
කාලීන පුවත්

සබරගමුව පළාත් නව ආණ්ඩුකාර ධුරයට නවීන් දිසානායක

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නවීන් දිසානායක මහතා පත්කර ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ අනුව ඒ මහතා ලබන 13 වැනිදා එම ධුරයෙහි වැඩ බාර ගැනීමට නියමිත ය.නවීන්…

ජංගම දුරකථන මිල 20%කින් මිල අඩුවෙයි
කාලීන පුවත්

ජංගම දුරකථන මිල 20%කින් මිල අඩුවෙයි

ජංගම දුරකථන මිල 20%කින් මිල අඩුවෙයි ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල සියයට විස්සකින් පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත්…

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්
කාලීන පුවත්

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ” ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් ” පිළිබඳ…

ඇතැම් “සුදු වෙන” ක්‍රීම් සහ දියර වර්ගවල අධික රසදිය ප්‍රමාණයක්
කාලීන පුවත්

ඇතැම් “සුදු වෙන” ක්‍රීම් සහ දියර වර්ගවල අධික රසදිය ප්‍රමාණයක්

සම සුදුවීම සඳහා භාවිත කරන ඇතැම් ක්‍රීම් සහ දියර වර්ගවල අනුමත සීමාව ඉක්මවා අධික ලෙස රසදිය අඩංගු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී අනාවරණය වී…

රජය අපහසුවට පත් කරන්න ඇතැම් නිලධාරීන් ගොවි ජනතාවට හිමි සහන දෙන්නේ නෑ
කාලීන පුවත්

රජය අපහසුවට පත් කරන්න ඇතැම් නිලධාරීන් ගොවි ජනතාවට හිමි සහන දෙන්නේ නෑ

රජය විසින් ගොවි ජනතාවට මේ වන විටත් සහන රැසක් ලබා දී ඇති නමුත් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් නිලධාරීන් ගොවි ජනතාවට හිමි සහන නොදෙන බවත් එවැනි අය හඳුනා ගනිමින් සිටින අතර හඳුනාගත් පිරිසට විනයානුකූල…

නිරිත දිග මෝසම් වැසි වලට සැරසෙමු
කාලීන පුවත්

නිරිත දිග මෝසම් වැසි වලට සැරසෙමු

ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාවට වැඩිම දායකත්වයක් දක්වන කාලගුණික සෘතුව වන නිරිත දිග මෝසම මේ වන විට දිවයින හරහා සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ඒ අනුව සබරගමුව පළාතෙත්, ගාල්ල මාතර කළුතර හා…

මගේ පියා කරපු හැම දෙයක්ම මම කරන්නේ නෑ
කාලීන පුවත්

මගේ පියා කරපු හැම දෙයක්ම මම කරන්නේ නෑ

“ඔබතුමා මගේ පියා වෘත්තිය සමිති නායකයන්ට කරපු දෙයක් ගැන කිව්වා.මම ස්වාධීන පුද්ගලයෙක්.මට ස්වාධීන හිතක් ස්වාධීන මනසක් තියනවා.මම දන්නෙ නෑ ඔබතුමාගේ පුතා ඔබතුමා කරන හැම දෙයක්ම කරනවද? කියලා. මම නම් එහෙම කරන්නේ නැහැ” විපක්ෂ නායක සජිත්…

ලෝක සාගර දිනය අදයි
කාලීන පුවත්

ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය අදට(08) යෙදී ඇත. ලෝක සාගර දිනය යනු වාර්ෂිකව ජුනි 8 වන දින පැවැත්වෙන ජාත්‍යන්තර දිනයකි . මෙවර එහි තේමාව වන්නේ ”වෙනස්වන පෘථිවි සාගරය” යන්නයි.මෙම සංකල්පය මුලින් 1992 දී කැනඩාවේ සාගර සංවර්ධනය සඳහා…

error: Content is protected !!