දේශපාලනඥයකු රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් විතරයි
අභයාරාමය යනු දේශපාලනඥයින් නිතර යන එන තැනක් වුවද දේශපාලනඥයකු සහ රාජ්‍ය නායකයකු වශයෙන් අභයාරාමයට උපකාරයක් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් යන්න තමන් පැහැදිලිව කියන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක රාජ්‍ය…









