දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල තත්ත්වය අයහපත් බවට අනාවරණයක්
මෙරට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන්ගේ ධාරිතාව සියයට 290 ඉක්මවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. ඔහු පැවසුවේ 2022 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන්ගේ ධාරිතාව 11,291ක්…









