මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

‍මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබේ. පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට…

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්
කාලීන පුවත්

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් තම වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව ලබන පෙබරවාරි 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.එහි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා…

උසස් පෙළ නිම කරන සිසුන්ට පාසලේ දීම වෘත්තීය පුහුණුව
කාලීන පුවත්

උසස් පෙළ නිම කරන සිසුන්ට පාසලේ දීම වෘත්තීය පුහුණුව

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාහය අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම වෘත්තීය අධ්‍යාපනය පාසල තුළදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම…

දයාසිරිට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

දයාසිරිට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වනදා දක්වා තවදුරටත්…

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම් පත්‍ර කැඳවීම ගැන නිවේදනයක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම් පත්‍ර කැඳවීම ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2023/2024) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීම ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත…

වැබ පොලිස්පති ගේ සීසී ටීවී දඩ කොළ ක්‍රමයට විරුද්ධයි
කාලීන පුවත්

වැබ පොලිස්පති ගේ සීසී ටීවී දඩ කොළ ක්‍රමයට විරුද්ධයි

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අද(22) සිට ආරම්භ කරන කොළඹ නගරයේ ස්ථාන 33 ක් ඉලක්ක කරමින් රථ වාහන වැරදි කරන රියදුරන් සීසීටීවී කැමරා ඔස්සේ හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා නිවසටම දඩ පත්‍රිකා යැවීමේ වැඩපිළිවෙළට…

රට බිත්තරේ මිලත් වැඩිවෙයි
කාලීන පුවත්

රට බිත්තරේ මිලත් වැඩිවෙයි

සියයට 18 වැට් බද්ද හේතුවෙන් ආනයනික බිත්තරයක මිලද රුපියල් 8කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 35ක්ව පැවති ආනයනික බිත්තරයක මිල රුපියල් 43ක් වේ. ජනවාරි මාසයට අවශ්‍ය බිත්තර තොග පසුගිය 10 වැනිදා මෙරටට ලැබීමට නියමිතව…

සුනඛයකුට සිවුරක් පෙර වූ රත්නපුරේ විමලබුද්ධි රිමාන්ඩ්
කාලීන පුවත්

සුනඛයකුට සිවුරක් පෙර වූ රත්නපුරේ විමලබුද්ධි රිමාන්ඩ්

‘විශ්ව බුද්ධ’නමින් පෙනී සිටිමින් බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වන රත්නපුරේ විමලබුද්ධි නම් චීවරධාරියා ඊයේ(21)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නැවත අත්අඩංගුවට ගන්නා ලදුව ගංගොඩවිල…

‘ශ්‍රීධරන්’ ඉලංගෙයි තමිල් අරසු  පක්ෂයේ නායකත්වයට
කාලීන පුවත්

‘ශ්‍රීධරන්’ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට

ඉලංගෙයි තමිල් අරසු කච්චිහි නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා තේරි පත් වී තිබේ. ඒ, ශ්‍රීධරන් මහතා ඡන්ද 184ක් ලබා ගනිමින්ය. නායකත්වය සඳහා තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා හට ලැබි තිබුණේ…

කැලණිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්
කාලීන පුවත්

කැලණිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය අද දිනයේ සීමා කර ඇති බව පොලිසිය පවසයි. ලබන 24 වීදි සංචාරය කිරීමට නියමිත දුරුතු මහා පෙරහැරට සමගාමී අද දේවදූත පෙරහැර වීථි සංචාරය…

error: Content is protected !!