වී වගාවේ හකුලන දළඹුවන්ගේ රෝගයට ඩ්‍රෝන තාක්ෂණික පිළියම්
මේ වන විට ප්‍රදේශ කිහිපයක වී වගාවට හානි කරමින් ශීඝ්‍රයෙන් පැතිර වී වගාවන් සදහා බහුලව බලපා ඇති කොළ හකුලන දළඹුවන්ගේ රෝගය මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේ වැඩසටහන අද(21) ආරම්භ විය.ඒ…









