විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් චෝදනාවක්
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා අධ්‍යයන දීමනාව සියයට 25කින් වැඩි කිරීමට ගත් තීරණයට අදාළව මේ වන තෙක් නිශ්චිත චක්‍රලේඛයක් නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන නොමැති බවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය චෝදනා කරයි. එහි උපසභාපති…









