අනංගයන් සොයන්න පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තුවේ
කාලීන පුවත්

අනංගයන් සොයන්න පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තුවේ

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි ඇතැම් නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරිහු පිරිසක් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තු…

දුමින්ද සිල්වා ජ`පුර රෝහලේ
කාලීන පුවත්

දුමින්ද සිල්වා ජ`පුර රෝහලේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කොට ඇතත් මේ වන විට ඒ මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධන පුර රෝහලෙහි ප්‍රතිකාර ලබා ගනිමින් සිටින…

“ඉදිරි ජනපති අපේක්ෂකත්වයට මාත් සූදානම්” නාමල් නොකියා කියයි
කාලීන පුවත්

“ඉදිරි ජනපති අපේක්ෂකත්වයට මාත් සූදානම්” නාමල් නොකියා කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ලෙස ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මෙන්ම තවත් නම් බොහොමයක් ඇති මුත් අවසානයේ එම ලැයිස්තුවල නොමැති කෙනෙක් වුවද ජනාධිපති අපේක්ෂක විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

හොර අවලෝකිතේශ්වරගේ අග සව්වන් ගෙන් දෙන්නෙක්ම වෛද්‍යවරු
කාලීන පුවත්

හොර අවලෝකිතේශ්වරගේ අග සව්වන් ගෙන් දෙන්නෙක්ම වෛද්‍යවරු

. අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකුම වෛද්‍යවරුන් බව මේ වන විට අනාවරණය වී ඇතැයි ද නීතිපතිවරයා ඊයේ(16) අධිකරණයට දැනුම් දුන්නේය.එම පුද්ගලයා රහතුන්…

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් රජය ගත් තීරණය
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් රජය ගත් තීරණය

රජය විසින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට තීරණය කර ඇත. රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට අනුව,…

නව පාසල් වාරයේ ආරම්භය පෙබරවාරි 5 වනදාට කල්යයි
කාලීන පුවත්

නව පාසල් වාරයේ ආරම්භය පෙබරවාරි 5 වනදාට කල්යයි

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම…

ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
කාලීන පුවත්

ගෝඨා දුමින්දට දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර…

නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට
කාලීන පුවත්

නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට

නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි. මේ සතියේ රැස්වන අමාත්‍ය මණ්ඩලයෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදුවන බව යඑම සංගමයේ ජාතික සංවිධායක…

වැසි රහිත කාලගුණයක්
කාලීන පුවත්

වැසි රහිත කාලගුණයක්

පසුගිය කාලයේ පැවැති වැසි තත්වය පහව ගොස් ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර බස්නාහිර,…

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි
කාලීන පුවත්

ජනපති රනිල්ට නැවත අවස්ථාවක් දිය යුතුයි

බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.මේ වන විට රට මුහුණදී තිබෙන ආර්ථික…

error: Content is protected !!