බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි
කාලීන පුවත්

බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නාය යාමට ලක් වීම නිසාවෙන් වසා දමා තිබූ බදුල්ල බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.…

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහතට
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහතට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත්…

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?
කාලීන පුවත්

ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීම මත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ…

කැරට් කිලෝව රුපියල් 2000 යි
කාලීන පුවත්

කැරට් කිලෝව රුපියල් 2000 යි

ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කිලෝව රුපියල් 2000 කට අළෙවි කෙරුණි. ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගණන්ද ඉහළ ගොස් තිබුණි. එළවළු මිල ගණන් ඉතා ඉහළ යාම හේතුවෙන් අනුරාධපුර මහජන පොලට…

වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්
කාලීන පුවත්

වෘත්තීය පිට කොන්දක් ඇති ප්‍රාදේශීය ලේකම් වරියක්

උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන බව සනාථ වී ඇති හිටපු අගමැති දී.මූ. ජයරත්න මහතාගේ පුත්…

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි
කාලීන පුවත්

ප්ලාස්ටික් කොසු ඉදල් ආනයනය තහනම් කළ යුතුයි

ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාවේදීය.මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බව එම කාරක…

නුවරඑළියට මල් තුහින තත්ත්වයක්
කාලීන පුවත්

නුවරඑළියට මල් තුහින තත්ත්වයක්

අද  නුවරඑළිය නගර සීමාවේ ස්ථාන කිහිපයකට මල් තුහින තත්ත්වයක් ඇතිවී තිබේ. නුවරඑළිය නගරසීමාවේ අවට පරිසරයේ සියලුම ස්ථාන පාහේ සුදු පැහැති මනස්කාන්ත වර්ණයකින් පැවතුණි. මීට පෙර වසරවල මෙම මල් තුහින තත්ත්වය දෙසැම්බර් මස මුල සිට ආරම්භ…

තවත් වසංගතයක් ගැන බියක්
කාලීන පුවත්

තවත් වසංගතයක් ගැන බියක්

වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරති. මෙම වයිරසය හමුවී ඇත්තේ තායිලන්ත ගොවීන්, කුඹුරුවල පොහොර ලෙස භාවිතයට ගන්නා වවුල් වසුරු (ගුවානෝ) එක්රැස් කරන ලෙනක වාසය…

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධන තීරණයේ වෙනසක්
කාලීන පුවත්

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධන තීරණයේ වෙනසක්

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය තව දුරටත් සාකච්ඡා කර අවසන් නිගමනයකට එළඹෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන…

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා අවධානම්
කාලීන පුවත්

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා අවධානම්

කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ. කෙසේවෙතත්…

error: Content is protected !!