වී වගාවේ හකුලන දළඹුවන්ගේ රෝගයට ඩ්‍රෝන තාක්ෂණික පිළියම්

මේ වන විට ප්‍රදේශ කිහිපයක වී වගාවට හානි කරමින් ශීඝ්‍රයෙන් පැතිර වී වගාවන් සදහා බහුලව බලපා ඇති කොළ හකුලන දළඹුවන්ගේ රෝගය මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේ වැඩසටහන අද(21) ආරම්භ විය.ඒ අනුව ගලෙන්බිඳුනුවැව ගොවි ජනසේවා බල ප්‍රදේශයේ ගොවීන්ගේ කුඹුරු සඳහා නොමිලේ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කෙරිණ.නව තාක්ෂණය භාවිතා කරමින් ගොවීන්ට අඩුපිරිවැයකින් තම ගොවිතැන් කටයුතු කරගැනීමට ක්‍රමවේදයක් හදුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණය.

කාලීන පුවත්