පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක්

පෙබරවාරි 01 වැනි දා සෞඛ්‍ය සේවා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් තම වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව ලබන පෙබරවාරි 01 වැනි දා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසයි.එහි කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, එහි ආරම්භක පියවරක් ලෙස අද (23) දහවල් අනුරාධපුර රෝහල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙන බවකි. ආණ්ඩුව සෞඛ්‍ය වෘත්තිකයන් ගේ අතිශය සාධාරණ ඉල්ලීම් රැසක් දිගින් දිගටම මඟ හරිමින් හිඳින බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ පොදු මතයයි.

කාලීන පුවත්