බණ්ඩි පොහොර මිල බසී
පසුගිය මහ කන්නයේදී රජයට අයත් පොහොර සමාගම් මඟින් රුපියල් 19500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබූ කිලෝග්‍රෑම් 50ක බණ්ඩි පොහොර මිටියක් රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
පසුගිය මහ කන්නයේදී රජයට අයත් පොහොර සමාගම් මඟින් රුපියල් 19500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබූ කිලෝග්‍රෑම් 50ක බණ්ඩි පොහොර මිටියක් රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබේ.අද(16) ගැනුම් මිලරුපියල් 305.43ක් ලෙස සටහන් වූ අතර.විකුණුම් මිල රුපියල් 318.79ක් ලෙස සටහන් විය.
2023 වසරේ ඉදිරි කාල සීමාව තුළ විදුලි ජනන සැළසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්,විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ(15)…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත්වන්නේ ජන මතයකින් මිස වෙනත් අයථා ආකාරයකින් නොවන බව ඔහුගේ පුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.මහින්ද…
මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හය තුළ ජනතාවගේ ජීවන බර හැකිතාක් අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබා දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.අමාත්‍ය වරයා…
අද(15) දිනය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ,…
ගත වූ සතියට වඩා මේ සතියේ ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 3 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, කල්මුණේ, පුත්තලම, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කයන්හි ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා…
මත්පැන් මිල ඉහළ යෑම නිසා එහි අලෙවිය අඩු වී ඇති අතර ඒ මඟින් රජයට ලැබෙන සුරා බදු ආදායම් ද අඩු වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති බැවින් මත්පැන් මිල අඩු කිරීමට ඇති හැකියාවන්…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ පහළ යෑමක් යළි වාර්තා වෙයි. ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් 1.7% පහළ ගොස් තිබේ. එහි මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 70.4ක් ලෙසයි. එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 74යි ශත…
විෂ සහිත ආනයනික පොල්තෙල් මෙරට දේශීය පොල්තෙල් සන්නාමය යටතේ අලෙවි වන බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කරයි. ඊයේ (13) කුරුණෑගල දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කියා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes