අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අද සිට ක්‍රියාත්මකයි
කාලීන පුවත්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාව අද සිට ක්‍රියාත්මකයි

අද (07) දින සිට අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බවත් එළඹෙන 18 වනදා දක්වා එම සේවාව ක්‍රියාත්මක බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි. අද දිනයේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොල…

එජාපය හා එක් විය යුතු බවට ගෙනා යෝජනාවෙන් සජබ තුළ මත ගැටුමක්
කාලීන පුවත්

එජාපය හා එක් විය යුතු බවට ගෙනා යෝජනාවෙන් සජබ තුළ මත ගැටුමක්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ක්‍රියාමාර්ග මත අද වන විට රට ආර්ථික වශයෙන් යම් යහපත් මට්ටමකට පත් වීම මත සමඟි ජන බලවේගය එක්සත් ජාතිය පක්ෂය හා එකතු විය යුතුයැයි මතු වී ඇති යෝජනාවක් පදනම් කරගෙන…

ජනපති රට ගොඩ දාන බව නොපිළිගන්න අපි අන්ධයෝ කඨෝර මාක්ස්වාදින් නෙවෙයි
කාලීන පුවත්

ජනපති රට ගොඩ දාන බව නොපිළිගන්න අපි අන්ධයෝ කඨෝර මාක්ස්වාදින් නෙවෙයි

ජනාධිපති වරයා රටට අභිවෘද්ධිදායක මෙහෙවරක් කරන බව නොපිළිගැනීමට නම් අප ද්‍රශ්‍යාබාධිතයන් හෝ කඨෝර මාක්ස්වාදීන් විය යුතු බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියයි.ඒ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.එහි දී…

නොමිලේ දෙන මඩ පොහොර 10 දාට කලින් ගන්න
කාලීන පුවත්

නොමිලේ දෙන මඩ පොහොර 10 දාට කලින් ගන්න

මෙවර යල කන්නය සඳහා ගොවීන්ට නොමිලේ ලබා දෙන මඩ පොහොර අප්‍රේල් 10 වනදාට පෙර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් ලබාගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවට දැනුම් දෙයි.එම පොහොර බෙදා හැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ…

මීළඟ ජනපති සජිත් අතහැර සජබ පාක්ෂිකයන් ආණ්ඩුවට එකතු වන්නේ නෑ
කාලීන පුවත්

මීළඟ ජනපති සජිත් අතහැර සජබ පාක්ෂිකයන් ආණ්ඩුවට එකතු වන්නේ නෑ

මීළඟ ජනපති සජිත් අතහැර සජබ පාක්ෂිකයන් ආණ්ඩුවට එකතු වන්නේ නෑ ඊළඟ ජනපති වරම හිමිවනුයේ සජිත් ප්‍රේමදාස මහතාට බවට රට පුරා ජනතාව කතා බස් වන සමයක සමගි ජන බලවේග පාක්ෂිකයන් ආණ්ඩුව පැත්තට හැරෙන බවට ආණ්ඩුව විසින් පතුරුවන…

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන රැකගන්න භාණ්ඩාගාරයට බෑ
කාලීන පුවත්

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන රැකගන්න භාණ්ඩාගාරයට බෑ

පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන…

අමතර කොටස් මිල පහළ දැම්මොත් බස් ගාස්තු තව අඩු කරන්නම්
කාලීන පුවත්

අමතර කොටස් මිල පහළ දැම්මොත් බස් ගාස්තු තව අඩු කරන්නම්

පෞද්ගලික බස් රථ සඳහා අමතර කොටස් මිල පහළ දමන්නේ නම් ජුලි මාසයේ යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.තම පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාමට හැකි…

නව ඔම්බුඩ්ස්මන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
කාලීන පුවත්

නව ඔම්බුඩ්ස්මන් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 156(2) ව්‍යවස්ථාව…

මෙම වසර අවසාන වන විට උද්ධමනය”තනි ඉලක්කමක් ” දක්වා පහත බසීවි
කාලීන පුවත්

මෙම වසර අවසාන වන විට උද්ධමනය”තනි ඉලක්කමක් ” දක්වා පහත බසීවි

ඉදිරි මාසයේ දී මෙරට ආර්ථික උද්ධමනය කැපී පෙනෙන අයුරින් පහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම මෙන්ම ඉන්ධන, ගෑස් ආදි මිල අඩුවීම ආදී හේතු සාධක ද මේ සඳහා…

ඉන්ධන කෝටාව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
කාලීන පුවත්

ඉන්ධන කෝටාව අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

එළඹෙන අලුත් අවුරුදු සමය හේතුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව පෙර…

error: Content is protected !!