පරිසර ඇමති පදවියත් ජනපතිට
පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය අහිමිවූ නසීර් අහමඩ් මහතාගේ පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කොට ඇති බව පැවසෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම ගැසට් නිවේදනය නිකුත්…









