ඉදිරි දිනවල යහපත් කාලගුණික තත්වයක්

අද(20) සිට ඉදිරි දිනවල මේ වන විට පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.නමුදු උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන අතර බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00 පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ දැක්වෙයි

කාලීන පුවත්