ඇමති ටිරාන් අලස් කියන්නේ පට්ටපල් බොරු
කාලීන පුවත්

ඇමති ටිරාන් අලස් කියන්නේ පට්ටපල් බොරු

ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හැකි නම් එම ප්‍රකාශය සත්‍යය යැයි ඔප්පු කරන්නැයි තමන් අමාත්‍යවරයාට අභියෝග කරන බවත්…

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්
කාලීන පුවත්

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ…

අන්තිම ගමන වැට් නැතුව යන්න පුළුවන් ලු
කාලීන පුවත්

අන්තිම ගමන වැට් නැතුව යන්න පුළුවන් ලු

මුදල් අමාත්‍යාංශය විසින් කරන ලද නව බදු සංශෝධන අනුව මෘත ශරීර භූමදානය සහ ආදාහනයට සම්බන්ධ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ.කේ.අයි. එරන්ද මහතා කියයි.ඒ මහතා මේ බව…

උත්සව සමයට පෞද්ගලික බස් සූදානම්
කාලීන පුවත්

උත්සව සමයට පෞද්ගලික බස් සූදානම්

උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. පෞද්ගලික බස් රථ සේවකයන් ද වැඩි පිරිසක් ගම්බිම් බලා පිටත්ව ගිය ද අවශ්‍යතාව…

මාසයකදී උද්ධමනය 1.8%කින් ඉහළට
කාලීන පුවත්

මාසයකදී උද්ධමනය 1.8%කින් ඉහළට

ඔක්තෝබර් මාසයේදී පැවැති 1%ක් ලෙස පැවැති උද්ධමනය නොවැම්බර් මාසයේ දී 2.8%ක් දක්වා වැඩි වී තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21 ) නිවේදනය කළේය. ඔක්තෝබර් මාසයේ දී -5.2%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර්…

සිනමාවේ මෙහෙණියක් වෙන්න ඩයනා ගමගේ හිස මුඩු කරයි.
කාලීන පුවත්

සිනමාවේ මෙහෙණියක් වෙන්න ඩයනා ගමගේ හිස මුඩු කරයි.

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය බෞද්ධ තේමාවක් රැගත් සිනමා කෘතියකට රංගනයෙන් දායක වීම සඳහා හිස මුඩු කිරීමට තීරණය කර තිබේ.ඒ ප්‍රවීණ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් ශ්‍රී ලංකා ඉන්දීය මිත්‍ර සම්බන්ධතාව උදෙසා නිර්මාණය කරන බෞද්ධ…

ඉන්දියාවෙන් කොවිඩ් නැවතත් ලංකාවට ඇවිත්?
කාලීන පුවත්

ඉන්දියාවෙන් කොවිඩ් නැවතත් ලංකාවට ඇවිත්?

ඉන්දියාවෙන් කොවිඩ් නැවතත් ලංකාවට ඇවිත්? විද්‍යාත්මකව තහවුරු කිරීමට හැකියාවක් නොමැති මුත් ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක්
කාලීන පුවත්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක්

ඉදිරියේ දී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්,…

පොළොව යටින් හොර පාස්පෝට් කන්තෝරුවක් හමු වෙයි
කාලීන පුවත්

පොළොව යටින් හොර පාස්පෝට් කන්තෝරුවක් හමු වෙයි

පන්නල ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යමින් තිබූ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන භූගත කාර්යාලයක් එහි සිටි වයස අවුරුදු 22 සහ 23 පසුවන තරුණයන් දෙදෙනෙකු…

දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්
කාලීන පුවත්

දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ “ටිකිරි මැණිකේ” දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. මේ අතර, නාවලපිටිය…

error: Content is protected !!