රුපියල හෙමිහිට පල්ලම් බසී
අද(16) දිනයේ ද මෙරට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත බැසීමක් පෙන්නුම් කර තිබේ.මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 325.26 සිට රු. 327. 20 ක් ලෙස ඉහළ…
අද(16) දිනයේ ද මෙරට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත බැසීමක් පෙන්නුම් කර තිබේ.මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 325.26 සිට රු. 327. 20 ක් ලෙස ඉහළ…
ඊයේ(15) පැවැති රාජ්‍ය සේවක වැඩ වර්ජනය අතරේ වුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතනයන්හි රාජකාරි සහ දෛනික කටයුතු කිසිදු බිඳ වැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බවත් සියලුම කාර්ය මණ්ඩල සේවයට වාර්තා කර ඇති…
දැනට පවතින දේශීය ආදායම් පනත සංශෝධනය කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු තවත් වෘත්තීය සංගම් කිහිපයක් ඊයේ (15) දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ ව සිටි අතර ඔවුන් ඒ පිළිබඳව ලිඛිත ව ද ජනාධිපතිවරයාට…
පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වනදා පැවැත්වේ යැයි තමා හීනෙන්වත් නොසිතන බවත් මැතිවරණය සඳහා මුදල් වෙන් කර ඇත්නම් ඒවා නිදහස් කරන ලෙස අධිකරණය මගින් දැනුම් දී ඇතත් එසේ නිදහස් කිරීමට මුදලක් වෙන් කර…
පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මැතිවරණ කොමිසම හෙට(16) රැස්වීමට නියමිතය. ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන්නැයි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. මෙම…
විශේෂ යුද හමුදා සහ පොලිස් ආරක්ෂාව මැද කාර්යාල දුම්රිය දහයක් අද(15) අලුයම ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මුහුදුබඩ මාර්ගයේ දුම්රිය හතරක්, පුත්තලම, කැලණි වැලි සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙක බැගින් කොළඹ කොටුවට ළඟා වී…
දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන මෙන් පොලිස් පති ඩී.සී වික්‍රමරත්න මහතා විසින් සියළුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.පොලිස් පති වරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිවේදනය මෙලෙසිනි. දුම්රිය…
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය අනුව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි…
ගත වූ වසර වලට සාපේක්ෂව ඉදිරි උත්සව සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිල සැලකිය යුතු ලෙස පහළ යනු ඇතැයි වෙළද අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කරයි.ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම ඇතුළු කරුණු…
රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes