වෙළඳසල් වලින් සොරකම් කරන්නවුන්ට පහර දෙන අයවත් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා
සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒවා එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව…









