ගමේ “ඩිස්පැන්සලේ”ට නරක දසාවක්

ඩිස්පැන්සලේ යන නමින් ගම්මුන් අතර ප්‍රචලිතව තිබූ දිවයින පුරා ආණ්ඩුවේ බෙහෙත් ශාලා සහ දිවයින පුරා ග්‍රාමීය රෝහල් හතළිහක් මේ වනවිට වැසීගොස් තිබෙන අතර තවත් රෝහල් සියයකට ආසන්න ගණනක් වැසී යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉකුත්දා පැවති රැස්වීමකදී අවධාරණය වී තිබේ.මේ වන විට ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන යනුවෙන් ද හැඳින්වෙන මේවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගමින් නගරයට ඒමට අපහසු ජනතාවගේ ප්‍රාථ්මික වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් මහඟු සේවාවක් සිදු කළ ඒවා වෙයි.

 

කාලීන පුවත්