ගල්ගමුවේ දී දුම්රියට වන අලි සිව් දෙනෙක් බිලි
ඊයේ(27) රාත්‍රී කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මී ඔය පාලම සහ ගල්ගමුව අතර අයි.ඕ .සී ඉන්ධන පිරවුම් හල ආසන්නයේ දී වන අලි සිව් දෙනෙක් මිය ගොස් තිබේ.රාත්‍රී 11.40ට පමණ සිදු…
ඊයේ(27) රාත්‍රී කොළඹ සිට කන්කසන්තුරේ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මී ඔය පාලම සහ ගල්ගමුව අතර අයි.ඕ .සී ඉන්ධන පිරවුම් හල ආසන්නයේ දී වන අලි සිව් දෙනෙක් මිය ගොස් තිබේ.රාත්‍රී 11.40ට පමණ සිදු…
කසිප්පු සහ ගංජා සම්බන්ධයෙන් අද සමාජයේ මිනිසුන් ගේ “මොළ සෝදා” ඇතත් කසිප්පු සහ ගංජා වල සැබෑ වටිනාකම ජනතාවට වටහා දිය යුතු යැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.රුපියල් 3600 ක් පමණ වන මිලක්…
2022 වර්ෂය තුළදී විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වැඩිවීම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවු. 60 දක්වා රජය විසින් සංශෝධනය කිරීම රාජ්‍ය අංශයට බඳවා ගැනීම අත්හිටුවීම වැනි හේතූන් මත මෙරට පළාත් සභා ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප්…
2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතයි. අය වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර්…
ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේය.බර්ලින් ග්ලෝබල් සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය…
ඔන්ලයින් ක්‍රමයට මසට විකිණීම සඳහා කිරි ඉබිබන් සය දෙනෙකු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු ඊයේ (25) සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි.ජාඇල පාරිස් පෙරේරා මාවතේ පිහිටි සැකකරුගේ නිවෙස පිටුපස රහසිගතව සගවා තිබු කල්දේරමක තිබී…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික වැඩපිළිවෙළ තුළ සාධනීය ලක්ෂණ පවතින බැවින් එළැෙඹන ජාතික මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සන්ධානගතව තරග කළ යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර තිබේ.ශ‍්‍රී ලංකා…
එඩිතර සහ දේශප්‍රේමී පාලකයකු වූ වන සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විමර්ශනයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.”රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන්…
කොළඹට අවශ්‍ය එළවළු කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පාදුක්ක මිරියගල්ල ගම්මානයේ වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.මෙම ව්‍යාපෘතිය සඳහා මිරියගල්ල ගමේ ගොවීන් තිස් දෙනෙක් මේ වනවිටත් පළමු…
සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒවා එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes