සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් හෙළිවේ
කාලීන පුවත්

සමෘද්ධි බැංකුවල කෝටි 23ක වංචාවක් හෙළිවේ

සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ වසරේ අප්‍රේල් මස 21දා විගණනයට ඉදිරිපත් කෙරුණු…

කතරගම බස්නායක නිලමේ දෙවොලට ලැබෙන මුදල් වලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටුවක් තැනීම අරඹයි
කාලීන පුවත්

කතරගම බස්නායක නිලමේ දෙවොලට ලැබෙන මුදල් වලින් අපේක්ෂා රෝහලට ළමා වාට්ටුවක් තැනීම අරඹයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ සංකල්පයක් අනුව දේවාලයේ අරමුදලින් රුපියල් මිලියන 150ක් වැයකොට මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීමට නියමිත සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම ඊයේ (21) උදෑසන 10.00 රෝහල්…

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි
කාලීන පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක් ජලය කපයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම  අත්හිටුවන බවත් අඹතලේ…

මහ කන්නයේ පෝර ගන්න කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට
කාලීන පුවත්

මහ කන්නයේ පෝර ගන්න කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම පිණිස සහනාධාරයක් වශයෙන් රුපියල් කෝටි 1200ක් ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර ඇත.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ වී වගා කරන හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක්…

මෛත්‍රී දයාසිරිට යැවූ ලිපිය ක්‍රියාත්මක වීමට එරෙහි වාරණ නියෝගයක්
කාලීන පුවත්

මෛත්‍රී දයාසිරිට යැවූ ලිපිය ක්‍රියාත්මක වීමට එරෙහි වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.දයාසිරි ජයසේකර මහතා…

“පිටසක්වල ජීවී සිරුරු හඳුන්වා දුන් ජේමී මුසාන් මීට කලින් ද බොරු කළ අයෙක්” නාසා ආයතනය කියයි
කාලීන පුවත්

“පිටසක්වල ජීවී සිරුරු හඳුන්වා දුන් ජේමී මුසාන් මීට කලින් ද බොරු කළ අයෙක්” නාසා ආයතනය කියයි

පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ ගවේෂණ කරන බව පැවසෙන ජේමී මුසාන් නමැති මාධ්‍යවේදියා පිටසක්වළ ජීවීන්ගේ යැයි මීට පෙර ඉදිරිපත් කළ සාක්ෂි ද ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇති බැවින් බැවින් මෙවර…

ගංජා ප්‍රවර්ධනයට ආණ්ඩුව ඉඩ දෙනවාද?
කාලීන පුවත්

ගංජා ප්‍රවර්ධනයට ආණ්ඩුව ඉඩ දෙනවාද?

අන්තරායකර මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත් කර ඇති ගංජා මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ප්‍රවර්ධනය කිරීමට රජය අවසර දෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රශ්න කළේය.අන්තරායකර ඖෂධ සඳහා යොමුවන බොහෝ දෙනකු එහි ආරම්භය ලෙස ගංජා…

මහින්ද අමරවීර ගෙන් පාර්ලිමේන්තුවේ දී ආයිමත් “රිලා” කතාවක් !
කාලීන පුවත්

මහින්ද අමරවීර ගෙන් පාර්ලිමේන්තුවේ දී ආයිමත් “රිලා” කතාවක් !

පසුගිය කාලයේ සත්ව සංවිධාන අධිකරණයට යාම මත නතර කොට තිබූ මෙරට රිලවුන් චීනයට යැවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කිරීමට සිදු වන බව කෘෂිකර්ම අමත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ(21)පාර්ලිමේන්තුවේ දී පැවසීය.එමෙන්ම එම සතු චීනයට…

මීළඟ ජනපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුස්සා බැසිල්
කාලීන පුවත්

මීළඟ ජනපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුස්සා බැසිල්

තමන්ගේ පෞද්ගලික මතය අනුව මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට වැඩිම සුදුසුකම් සහිත පුද්ගලයා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.පක්ෂය තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට…

ජනපති හා සමන්තා පවර් අතර හමුවක්
කාලීන පුවත්

ජනපති හා සමන්තා පවර් අතර හමුවක්

ජනපති හා සමන්තා පවර් අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ…

error: Content is protected !!