පාර්ලිමේන්තුවේ මාසික කෑම වියදම කෝටියයි;60%ක් කාර්ය මණ්ඩලයට
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ මාසික කෑම වියදම කෝටියයි;60%ක් කාර්ය මණ්ඩලයට

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමති වරුන්ගේ ආහාර පාන වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ අනූවක් පමණ වුව ද දැන් එය කෝටිය ඉක්මවා ඇතැයි යන පුවතේ සත්‍යයක් නොමැති බවත් පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වැය වන මුදලින් සියයට 60 කට…

රුපියල සවිමත් නිසා හෙට ලිට්‍රෝ ගෑස් මිල වැඩි වන්නේ නෑ
කාලීන පුවත්

රුපියල සවිමත් නිසා හෙට ලිට්‍රෝ ගෑස් මිල වැඩි වන්නේ නෑ

මිල සුත්‍රයට අනුව හෙට(05) ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුවිීමට නියමිතව ඇතත් රුපියල් ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දීමට තම සමාගම සුදානම් බැවින් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. මේ වන…

රනිල් ජනපති කොට රට ගොඩ ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයක්
කාලීන පුවත්

රනිල් ජනපති කොට රට ගොඩ ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණයක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වෙමින් පැවතීම ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන් පැමිණීම බහුල වීම විදේශ ගත ශ්‍රී ලංකිකයන් ගෙන් ලැබෙන විදේශ විනිමය ඇතුළු විදේශ විනිමය උපායන මාර්ග සාර්ථ්ක වීම සහ ආර්ථික උද්ධමනය අවප්‍රමාණ…

බඩු මිල අඩු වන ළකුණු
කාලීන පුවත්

බඩු මිල අඩු වන ළකුණු

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති ආර්ථික උද්ධමනය පහළ බැසීමේ තත්වයක් පෙන්නුම් කරන අතර අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ තත්වයක් ද පෙන්නුම් කරන බැවින් ඉදිරි මාස කිහිපය තුළ වෙළදපොලේ අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු…

“ඡන්දයට වෙන් කළ මුදල් රඳවා තබා ගන්න එපා” ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
කාලීන පුවත්

“ඡන්දයට වෙන් කළ මුදල් රඳවා තබා ගන්න එපා” ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇත.ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා…

රුපියල නැඟිටින්න වෙර දරයි
කාලීන පුවත්

රුපියල නැඟිටින්න වෙර දරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක දිගට තෙවන දිනටත් ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු ඉහළ අගයක් පෙන්නුම් කොට තිබේ.ඒ අනුව අද (03) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…

ඡන්දය ගැන සාකච්ජා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි
කාලීන පුවත්

ඡන්දය ගැන සාකච්ජා කරන්න මැතිවරණ කොමිසම අද රැස්වෙයි

ඉදිරි පළාත් පාළන ජන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මැතිවරණ කොමිසම එහි සභාපති නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(03) රැස්වීමට නියමිත ය.සභාපති වරයා කියා සිටියේ කොමිසමේ සමාජිකයින් වන එම්.එම්.මොහොමඞ්, එස්.බි.දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ යන මහත්වරුන් අදාල…

මැතිවරණ කොමිසම දින නැති ලේඛනයක් ඉල්ලයි
කාලීන පුවත්

මැතිවරණ කොමිසම දින නැති ලේඛනයක් ඉල්ලයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ පළාත් පාලන ආයතනවලට අදාළව නව ඡන්ද විමසීම් දිනයක් සටහන් නොකළ ඡන්ද නිවේදනයක් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරුන් මගින් තමන් වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…

18ට අඩු අයට TikTok සීමාවක්
කාලීන පුවත්

18ට අඩු අයට TikTok සීමාවක්

වයස අවුරුදු 18ට අඩු TikTok ග්‍රාහකයන් සඳහා දෛනික සීමාවක් පැනවීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට අඩු ග්‍රාහකයින්ට දිනකට TikTok මෙවලමට පිවිසිය හැක්කේ විනාඩි 60ක කාලයක් සඳහා පමණි. එම නව ක්‍රමවේදය…

ඩයනා නිසා නීතීඥවරු අධිකරණයේදී උණුසුම් වචන හුවමාරුවක
කාලීන පුවත්

ඩයනා නිසා නීතීඥවරු අධිකරණයේදී උණුසුම් වචන හුවමාරුවක

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද කැදවු අවස්ථාවේදි දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී තිබේ. ඒ අනුව, නඩුව පසුවට කල්…

error: Content is protected !!