මම ඉල්ලා අස්වෙන කතාව කඩාකප්පල්කාරීන් ගොතපු බොරුවක්
තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් නොමැති අතර අග්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් ද නොමැති බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.එමෙන්ම මෙම ව්‍යාජ ප්‍රචාරය රජය ගෙන යන වැඩපිලිවෙල කඩාකප්පල්…









