අග්බෝට අක්කර කාලක “සුවඳැල්” තිළිණයක්
මහවැලි එච් කලාපයට අයත් ඉපලෝගම අස්වැද්දුම ශාන්ත බණ්ඩාර නම් ගොවි මහතකු තමන් විසින් මෙවර යල කන්නයේ වගා කළ දේශීය වී සුවඳැල් වී ගොයම අක්කර කාලක කොටසක් තිරප්පනේ, පුදුක්කුලම වැව් පිටියේ රෝගීව ප්‍රතිකාර ලබන අග්බෝ හස්තියාට…









