මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනපතිගෙන් විශේෂ ගෞරව පදක්කමක්
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා මහතා විසින් විශේෂ ගෞරව පදක්කමක් හෙට (27) නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පිරිනැමීමට නියමිතය. ඒ නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක…









