මරණ දඬුවමට ජනපති අත්සන් කරන්නේ නැහැ
මෙරට කුමන හෝ අධිකරණයකින් ලබාදෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි නීතිපති වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා මත මරණීය දණ්ඩනය නියමවී සිටින විත්තිකරුවන් සිව්දෙනෙකුගේ දඩුවම…









