උමතු ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍යය එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ
උන්මත්තක ආණ්ඩුවට ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදීමේ තීරණාත්මක අවස්ථාව උදාවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ හෝ නොපැවැත්වීමේ ආණ්ඩුව සිදු කරන බියගුළු ක්‍රියාවන්ට…









